2021 වර්ෂයේ පැවති අ පො ස සා පෙළ විභාගයෙන් බ/පස්සර මධ්‍ය විද්‍යාලයේ දරුවන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් වාර්තා කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 73.1%කි.
මෙවර විෂයන් 9 ටම A සාමාර්ථ ලබා ගැනීමට සිසුන් තිදෙනෙකු සමත්ව ඇති අතර A සාමාර්ථ 8ක් සහ B සාමාර්ථ 1ක් ලබා ගැනීමට සිසුන් අට දෙනෙකු සමත්ව ඇත.මෙය 2020 වර්ෂයේ සාමන්‍ය පෙල ප්රතිථලයට සාපේක්ෂව ගුණාත්මක වඑර්ධනයක් වන අතර විද්‍යාලයේ විශ්ලේෂණාත්ම ප්‍රථිඵල වාර්ථාව පහත පරිදි වේ