බ/පස්සර මධ්‍ය විද්‍යාලය තුළ විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වන ලද සිසු දරුවන් ඇගයීමේ උළෙලක් පස්සර නගර සභා ශාලොවෙි දී 2022/10/07 වන දින පැවැත්වුණි.
මෙහිදි 2021 අපොස (උසස් පෙළ) විභාගයේදී විශිෂඨ දක්ෂතා දක්වන ලද සිසු දරුවන් හා ගුරු භවතුන් ඇගයීම, ක්‍රීඩා අංශයේ සුවිශේෂි දක්ෂතා දක්වන ලද සිසු දරුවන් ඇගයීම, සෞන්දර්ය අංශයේ සුවිශේෂි දක්ෂතා දක්වන ලද සිසු දරුවන් ඇගයීම මෙන්ම පාසලේ නිළ මාර්ගගත විභාග පද්ධතිය සිසු අයිතියට පැවරීම ද මෙහිදි සිදු කෙරිණි.මෙම උත්සවය ඌව පළාත් අධ්‍යාපන අධ්යක්ෂ තුමාගේ ප්‍රදානත්වයෙන් පැවැත්විණි.