බ/පස්සර මධ්‍ය විද්‍යාලය තුළ විවිධ අංශයන්ගෙන් දක්ෂතා දක්වන ලද සිසු දරුවන් ඇගයීමේ උළෙලක් පස්සර නගර සභා ශාලොවෙි දී 2022/10/07 වන දින පැවැත්වුණි.
2021 වර්ෂයේ පැවති අ පො ස සා පෙළ විභාගයෙන් බ/පස්සර මධ්‍ය විද්‍යාලයේ දරුවන් විශිෂ්ඨ ප්‍රතිඵලයක් වාර්තා කර ඇති අතර එය ප්‍රතිශතයක් ලෙස ගත් විට 73.1%කි.