පාසලේ අනන්‍යතාවය පෙන්නුම් කරන ප්‍රධානම සාධකයක් ලෙස නිළ ඇඳුම පෙන්වා දිය හැකි අතර පස්සර මධ්‍ය විද්‍යාලීය දරුවන් පහත කොන්දේසි වලට යටත්ව නිළ ඇඳුම ඇදීම සිදු කළ යුතුය