C W W කන්නන්ගර ශ්‍රීමතානන්ගේ උදාර සංකල්පයකට අනුුවරට පුරා ආරම්භ කරන ලද ජාතික පාසල් 54න් එකක් පස්සර ප්‍රදේශයට හිමි වු අතර මෙය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ඇතැව ආරම්භ කරන ලද පාසලකි.