විදුහල්පති පණිවිඩය
බ/පස්සර මධ්‍ය විද්‍යාලය

21 වන සියවසේ නව ප්‍රවණතා හා අභියෝග සමග අධ්‍යාපණයේ නවීකරණය කෙරෙහි යොමු කිරීමේ අවශ්‍යතාවයක්මේ පවතින අතර සාම්ප්‍රදායික අධ්‍යාපනයෙන් ඔබ්බට ගමන් කිරීමේ දැඩි අවශ්‍යතාවයක් පවති.
දැනුමේ කේනද්‍රස්ථානයක් බවට පාසල පත්විය යුතු අතර ඒ සඳහා නව තාක්ෂෂණ යොදැ ගැනීමේ දැඩි අවශ්‍යතාවයක්ය පවති.
කුසලතාවය නිපුණතාවයක් බවට පත් කරමින් රැකියා වෙළඳපොළට ගැළපෙන ගුණගරුක දරුවෙකු බිහි කිරීමට පාසලෙන් නිරන්තරයෙන් කැපවෙන බව දැනුමු දෙනු කැමැත්තෙමි.
විදුහල්පති,
බ/පස්සර මධ්‍ය මහා විද්‍යාලය