- CWW කන්නන්ගර මැතිතුමාගේ විශිෂ්ඨ සංකල්පයකට අනුව ආරම්භ කළ කන්නන්ගර පාසල් 54න් ඌව පළාතට හිමි වු පාසල් 3න් එකක් ලෙස පස්සර මධ්‍් විද්‍යාලය හැධින්විය හැක.බදුල්ල පස්සර ප්‍රදේශයේ අක්කර 16ක භූමි භාගයකින් යුත් පස්සර මධ්‍ය විද්‍යාලය 1946/01/03 වන දින ආරම්භ කර ඇත.ආරම්භයේ දී සිසුන් 13න් දෙනෙකුගෙන් සමන්විත වු මෙම විදුහලේ ආරම්භක විදුහල්පතිවරයා වුයේ ම් ආර් ප්‍රනාන්දු මහතාය.6 වසරේ සිට ඉහළට පන්ති ආරම්භ කළ මෙම විදයාලය ආම්භයේ දීම පුස්තකාල ගොඩනැගිල්ලක් විද්‍යාගාරයක් බහු තාක්ෂණික ඒකකයක් ගෘහ විධ්‍යාගාරයක් වවැනි පහසුකම් වලින් සමන්විත විය.ආරම්භක වර්ෂයේදීම ශිෂ්‍ය සංඛයාව 40ක් දක්වා වරධනය වු අතර ගුරු මන්ඩලය 5ක් දක්වා වැඩි විය.

|
කළ වර්ෂය |
1946/01/03 |
|
එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව |
05 |
|
පාසලට ගිය මුල්ම ශීෂ්‍ය සංඛ්‍යාව |
13 |
|
මුල් ගුරුතුමාගේ නම |
එම් ආර ප්‍රනාන්දු මහතා |
|
පාසලේ ආදි කතෘගේ නම |
C W W කන්නන්ගර මහතා |
|
පාසලේ මුල් ගොඩනැගිලි ගණන |
16 |
|
පාසලේ නම |
බ/පස්සර මධ්‍ය මහා විද්‍යාලය |
|
පාසල භාරව කටයුතු කිරීම |
|
|
පාසල රජයට පවරාගත් දිනය |
1946/01/03 |
|
පාසල පැවැත්වූ ස්ථානය |
දැනට පාසල පවතින ස්ඛානය(පස්සර නගරය) |
|
ප්‍රථම ශිෂ්‍යයාගේ නම |
|
|
ප්‍රථම ශිෂ්‍යයාවගේ නම |
|
|
ප්‍රථම ශීෂ්‍යයා භාරගත් වකවානුව |
1946 ජනවාරි |