අප පාසලේ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පවකින අතර පහත විෂය ධාරාවන් පාසල තුළ ක්‍රියාත්මක වේ
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
| විද්‍යා විෂයධාරාව | |||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව | කෘෂිකර්මය |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | ඉංග්‍රීසි | |
| කලා විෂයධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව | ගෘහ ආර්ථික විදයාව | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | තොරතුරු හා සන්නිවේදන තාක්ෂනය | සන්නිවේදනය හා මාධ්‍ය අධ්‍යනය |
| වාණිජ විෂයධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ව්‍යාපාර සංඛ්‍යානය | ව්‍යාපාර අධ්‍යනය | ගිණුම්කරණය |
| තාක්ෂණ විෂයධාරාව | |||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණවේදය සදහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය |