පස්සර මැදි විදුහල් මාතාව වෙත සාදරයෙන් පිළිගනිමු !

ඌව පළාතේ මනස්කාක්ත භූම් භාගයක පිහිටා ඇති අප පාසල කන්නන්ගර පාසලක් ලෙස වර්ෂ 1946 දී පමණ ආරම්භ වී නැණ ගුණ සපිරි පුරවැසියන් රුසක් ජාතියට දායද කර ඇත.අප විද්‍යාලය තුළ 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පංති පැවැත්වෙන අතර විද්‍යාලීය ිදුහල්පතිතුමාන්ගේ දූර දර්ශි නායකත්වය හා ගුරු මණ්ඩලයේ අපිරිමිත කැපවීම නිසා විද්‍යාලය ප්‍රදේශයේ දරුවන්ගේ නැණ ගුණ ඔප් නංවමින් දිනෙන් දින දියුණුවෙන් දියුණුවට පත් වෙමින් පවති.






